Notifications
Clear all

12 GB RAM

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

4GBx2 + 2GBx2 widihata 12gb ram dammoth performance adu wenwa da..?(DDR 3 i5 3rd gen pc)

RAM danakota ekama memory capacity thibune nathoth performance wlt affect wenw d..?

1 Answer
0

එහෙම දැම්මොත් performance අඩු වෙන්නේ නෑ, හැබැයි එකම brand එකම model ram භාවිතා කරොත් තමයි හොදම performance ගන්න පුළුවන්.

Share: