Notifications
Clear all

12 gb or 8gb

1 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

ayye dan mage pc ekak thiye i5 2gb vga pc ekak...eke motherborad eke ram slot 2k thiyenne....danata 4gb stik ekak  gahala thiyenne....

ekata dan thwa 8gb stik ekak gahala 12 gb karana  ekada hoda .naththan thwa 4gb stik ekak gahala dual channel karana ekada hoda..perfomance athin baluwama..

 

aayye thwa ekak...core to quad q 6600 2.40 ghz  4gb ram... mekata set wenne windows 7 da..naththan windows 10 2015 (mulma version eka) ekada...smoothma wadak kara ganna

 

thank you....

1 Answer
0

Flex mode එකෙන් 8gb+4gb වල 4+4 කොටසක් dual channel වැඩ සහ උතුරු 4gb single channel run වෙනවා. ඔයා ගහන games/software වලට 12gb ram වැදගත් නම් 8gb ram එකට යන්න, එහෙම නැත්නම් 4gb එකට යන්න .

Q6600 වගේ පරණ pc එකක පොඩි ms-office/school වැඩ කරන්න නම් win7 වඩාත් ගැලපෙයි හැබැයි udpates, security patches ලැබෙන්නේ නැති නිසා internet භාවිතය සහ අලුත් software support අවශ්‍ය නම් win10 වඩා සුදුසුයි.

 

Share: