මගේ samsung Micro s...
 
Notifications
Clear all

මගේ samsung Micro sd card එකේ write protected වෙලා හදාගන්නෙ කොහොමද. Youtube බලන් බැලුව හරි ගියේ නෑ

3 Posts
2 Users
0 Reactions
1,126 Views
0
Topic starter

මගේ samsung Micro sd card එකේ write protected වෙලා හදාගන්නෙ කොහොමද. Youtube බලන් බැලුව හරි ගියේ නෑ

2 Answers
0

Partition Tool එකක් පාවිච්චි කරල බලන්න. Easeus Partition Manager වගේ එකක්.

Nayana Chathuranga Topic starter November 27, 2023 1:10 pm

@ananda ehema baluwa eathakota watenne pysical problem kiyala.

0

එහෙමනම් Card එකේ Physical Problem එකක් ඇති. මේ වගේ ඒව හදාගන්න බැහැ

Share: