පරිඝනකයේ වේගය වැඩි ...
 
Notifications
Clear all

පරිඝනකයේ වේගය වැඩි කර ගැනීම ...

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

පරිඝනකයේ වේගය වැඩි කර ගැනීම ...

Pc එකේ දැනට භාවිතා වන මවු පුවරුව H81M-DS2 . දැනට 4GB Ram card භාවිතා වන අතර එය 8 දක්වා වැඩි කර ගැනිමට උත්සහ කල විට Pc එක Boot වන්නේ නැත. මෙම Pc සදහා RAM එක වැඩි කර ගන්නේ කෙසේද? එසේ වැඩි කිරීමෙන් සැලකිය යුතු වේගයක් ලබාගත හැකිද ?
operating System - windows 8.1 64bit
processor - intel core i3 - 4170

2 Answers
0

වේගය නම් වැඩි වෙන්නෙ නෑ.RAM එකෙන් වෙන්නෙ එකපාර Softwear ගොඩක් open කරන්න පුලුවන් lag වෙන්නෙ නැතුව.ඒ වගේම දැන් ගේම්ස් වලටත් වැඩි Ram එකක් ඕන.Ram එක වැඩි කරගන්න ඒ නිසා.

 

ඔයා Ram එක වැඩි කරගත්තෙ තව 4GB එකක් ගහලද? Beep Sound එකක් එහෙම එනවද?

0
Quote from kasun kalhara on June 17, 2020, 2:53 pm

පරිඝනකයේ වේගය වැඩි කර ගැනීම ...

Pc එකේ දැනට භාවිතා වන මවු පුවරුව H81M-DS2 . දැනට 4GB Ram card භාවිතා වන අතර එය 8 දක්වා වැඩි කර ගැනිමට උත්සහ කල විට Pc එක Boot වන්නේ නැත. මෙම Pc සදහා RAM එක වැඩි කර ගන්නේ කෙසේද? එසේ වැඩි කිරීමෙන් සැලකිය යුතු වේගයක් ලබාගත හැකිද ?
operating System - windows 8.1 64bit
processor - intel core i3 - 4170

ram card එකේ නොගැලපීමක් තියෙන්න පුලුවන් ඒ වගේම bios reset එකක් කරල බලන්න.

ඒ වගේම වේගය වැඩි කරගැනිමට සාර්තක ක්‍රමයක් තමයි ssd එකක් යොදාගැනීම. 2.5inch ssd එකක් අරගෙන ඒක boot drive එක විදිඅහා ඒ කියන්නෙ ඒකට windows install කරල බලන්න system එක සාමායෙන් තත්පර 5-6 ඇතුලත boot වෙන අතර වැඩ කිරීමේදී සැලකිය යුතු වෙනසක් දැනෙනව

Share: