Advise needed on se...
 
Notifications
Clear all

Advise needed on setting up off grid solar system for home

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

- 500w peak / 3000w / 8.33A max AC power / 12v / pure sign inverter

- 30A MPPT solar controller

- 400 w solar panel

- 12v 7Ah Battery (ups)

මේ combination එකේ වැරද්දක් තියේද? දවල්ට solar එකෙන් power generate කරන ගමන් 300w වගේ load වැඩි වේලාවක් පාවිච්චි කරන්න පුළුවන් නම් මට ඇති.

1. මේකට controller එකේ Amp ගාන වැඩි කරොත් හොඳයිද, MPPT වෙනුවට PWM එක හොඳයි ද?

2. Battery එක වෙනස් වෙන්න ඕනෙද?

මගේ දවල් පාවිච්චිය (sun light තියන වෙලාවට) පුළුවන් තරම් සොලාර් වෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.

1 Answer
0

hello ඔයා කියන විදිහට inverter එක 500w rater 3000w peak ?  12v battery inverter එකක්

30amps mppt එකේ විස්තර ටිකක් තිබ්බොත් මීට වඩා ප්‍රමානවත්. මොකද mppt charge controller එකේ mppt range එක හයි solar panel එකේ voltage අගයන් ඕනෙ වෙනව හරි උත්තරක් දෙන්න.

400w panel එකකින් නම් 300w ගන්න ටිකක් ලොකු ඉර එලියක් ඕනෙ වෙනව ඒත් battery එක normal charge කරගන්න ඇති.. ඒත් එකදිගටම ගත්තොත් නම් battery amps ගාන අඩු නිසා ඉක්මන්ට බහින්න පුලුවන්. ඒ වෙලාවෙදි solar panel වලින් 150w වගේ දුන්නොත් අපි ගන්න ගානට වඩා අඩු නිසා දෙන power එක අපිට ඉන්න වෙනව battery එක charge වෙලා ඒකෙන් current එකක් එනකන්.

 

  1. pwm වලට වඩා mppt හොදයි
  2. battery එක වැඩි කරන්න එතකොට battery එකේ රදාපවතින කාලෙ වැඩීනෙ එත්කොට charge එකේ එකත් එක්ක battery එකේ power එකෙන් දෙනව. ඒත් ඔයා 300w ගන්නවනම් ඔයාට battery එක full charge කරන්න වෙන්නෙ නෑ එක වෙලාවක්දි බහිනව මොකද input current එකට වඩා ඔයා බාවිතා කරන ගාන වැඩි නිසා. battery charge කරගන්න ඕනෙනම් කාලයක් ඔයායට ඒකෙන් වැඩක් නොකර charge වෙන්න තියන්න වෙනව.

 

Share: