YouTube premium and...
 
Notifications
Clear all

YouTube premium and Other cheap Software issue

0 Posts
1 Users
0 Reactions
59 Views
0
Topic starter

Facebook මගින් ඉතා අඩු මුදලක් ගෙන  විවිධ පුද්ගලයන් ලබා දෙන youtube premium, spotify premium පිළිබද අදහස කුමක්ද ? මේවා නීතයානුකූලවේද? තවද මේවා අදාල සමාගම් මගින් නිකුත් කරන ඒවාද?

ඒ සමගම photoshop, Lightroom, Coreldraw වැනි yearly pay කලයුතු   Software  මෙලෙස one-time payments  ලෙස ලබාදිය හැකිද?
තවද මොවුන් සමග සාකච්ඡා කළවිට පවසන්නේ මේ accounts කලින් use කර ඉවත්කල accounts බවය.
මෙලෙස ලබාගෙන software use කිරීම අනතුරු දායක වේද?

Share: