windows 7 shortcut ...
 
Notifications
Clear all

windows 7 shortcut icon error

2 Posts
3 Users
0 Reactions
196 Views
0
Topic starter

mama use karanne windows 7-

desktop eke thiyena software ekama icon ekak widiyat pennanne ...microsoft office eka

open karama pdf widyata awilla error ekak enawa meka fix karaganne kohomada

2 Answers
0

මේක වෙන්න කලින් මොකක් හරි File එකක් open with Adobe Reader කියල Command එකක් දුන්නද?

Adobe Acrobat Reader එක PC එකේ තියෙනවනම් ඒක uninstall කරන්න.

0

Aiyee කොහොමද කම්පියුටර් එකේ storege  hard drive එක ඔටෝමැටික් ඩිසේබල්  වෙන  එක නවත්තන් නේ කියලා දෙන්නකො  මට කිසිම වැඩක් කරගන්න විදිහක් නෑ ඔක්කොම තියෙන්නේ storege hard ඒකෙ මොකක්හරි  සින්දුවක් හරි හාන කොට නිකංම්ම ඩිසේබල් වෙනවා කෝමද එක හරි ගස්සන්නෙ

Share: