Notifications
Clear all

Windows

1 Posts
2 Users
0 Reactions
272 Views
0
Topic starter

Lap eka on wena kota choose an option kiyala ekak enawa eke continue use a device troubleshoot turn off your pc kiyala enawa continue dunath aye lap eka restart wela ey ethanatama enawa

1 Answer
0

Windows නිවරිදිව boot වෙන්න බැරි නිසයි ඒ recovery environment එකට වැටෙන්නේ.

එතන troubleshoot>advance option යන්න. ඉස්සෙල්ලාම startup repair try කරලා බලන්න. එකෙන් හිරිගියේ නැත්නම් system restore හරහා පරණ restore point එකකට restore කරලා බලන්න. තව unistall updates හරහා අලුත් updates ටික අයින් කරලා බලනත් පුළුවන්.

Reset this PC option එක හරහා windows සම්පුර්නෙන්ම reset කරලා බලන්න පුළුවන් හැබැයි keep my files option එක භාවිතා කරන්න.

Share: