Win 11 tpm fix lega...
 
Notifications
Clear all

Win 11 tpm fix legacy

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

mage lap ekata Windows 11 gahanna ba tpm error ekai secure boot mode on karanna kiyalai pennanawa. tpm/ptt on karannath ba legacy boot mode eke thiyena nisa. mage lap eka uefi ekata danna barida?

1 Answer
0

අලුත් laptop එකක් නම් uefi වලට මාරු කරන්න පුළුවන්(legacy boot disable). ඊට පස්සේ secure boot, tmp enable කරන්න පුළුවන්. හැබැයි uefi වලට hard disk එක GPT වලට මාරු කරන්න ඕනි. දැනට windows 10 version 1703 හෝ ඊට අලුත් version එකක්  තියෙනවා නම් මේ guide එක බලන්න.

අලුතෙනන් windows install කරනවා නම් guide එක බලන්න.

Share: