Welcome Screen dela...
 
Notifications
Clear all

Welcome Screen delay

2 Posts
3 Users
0 Reactions
197 Views
0
Topic starter

මගෙ lap එක windows 10,4GB_DDR4,i5_7th gen laptop එකක්.ඒක boot වෙලා welcome screen එකට ආවට පස්සේ තත්පර 20 විතර welcome screen එකේ තියෙනවා.start up applications සේරම disable කළා.microsoft services හැර අනිත් සේරම services disable කළා.ඒත් කිසිම වෙනසක් නෑ.

Please Help Me.

2 Answers
0

Virus Grurd එකක් දලා Scan කරලා බලන්න එවගේ Hard Disk එකේ Health එක Crystal Disk වගේ Softwear එකක් දලා බලන්න Windows සහ Drivers Update කරගන්න

0

windows update කරල බලන්න. @bevan-fernando   කීව දේවලුත් කරල බලන්න

Share: