Notifications
Clear all

Web sites

1 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

api web site ekk hadala internet ekata uplote karata passa ekata aya aya aluthen westhara akathu karanne kohomada

1 Answer
0

එක ඔයා webiste එක හදපු විදිහ අනුව වෙනස් වෙනවා. සරල html file uplaod website එකක් නම් අලුත් විස්තර දාපු html files නැවත upload කරන්න වෙයි. WordPress වලින් වගේ build කරපු එකක් නම් එකෙන්ම webpages update කරන්න පුළුවන් වෙයි.

 

Share: