Notifications
Clear all

Vps

1 Posts
2 Users
0 Reactions
232 Views
0
Topic starter

Aiyye vps ekak kiyanne mokkad kiyala dennako?

Eken kranna puluwan dewal

1 Answer
0

VPS එකක් කියන්නේ internet server hosting service එකක් හරහා ලබාගන්න පුළුවන් virtual server machine එක්ක.  VPS එකක් email/web, game, storage,vpn server වලට සහ app testing වගේ ගොඩක් වැඩ වලට භාවිතා කරන්න පුලුවන්. Shared web hosting වගේ වඩා VPS එකකින් වැඩිපුර contol, security & performance ගන්න පුළුවන්.

Share: