Notifications
Clear all

VirtualBox

2 Posts
2 Users
0 Reactions
262 Views
0
Topic starter

VirtualBox akak mokk hare os akk install karata passa aka unstall karanna puluwanda a kohomada

2 Answers
0

Virtual machine එකක OS uninstall කරන්න සරලව virtual machine එකම delete කරන්න.

අදාල virtual machine එක righ-click කරලා remove ඔබන්න, ඊට පස්සේ delete all files දුනොත් ඒ virtual machine එකේ තිබ්බ OS සහ data ඔක්කොම delete වෙනවා.

Remove only එබුවොත් data මුකුත් delete වෙන්නේ නැහැ, එක පස්සේ නැවත import කරන්න පුළුවන්.

0
Topic starter

ok thanks

Share: