Video Editing Softw...
 
Notifications
Clear all

Video Editing Softwares

2 Posts
3 Users
0 Reactions
252 Views
0
Topic starter

Video editing softwares වල settings වල ඇති "Use Nvidia Cuda Cores" යන තැන tik mark එක දැම්මොත් සිදු වන්නේ කුමක්ද ?

2 Answers
0

oyge nvidia graphic card ekak tyenwnm, eke tyena cuda cores walin oyge video rendering vge wda wlta nvidia gpu eken acceleration ekak denwa.. a kiyanne onboard gpu ekta wda ikmanata oyge render eka krl denwa.. hbi ekata nvidia gpu ekak tyenna ona.. amd gpu hariyanne ne.. amd gpu wla cuda cores ne..

0

@chanushka කියල තියෙන එක හරි. හොඩක් වෙලාවට cuda cores කියල select කරන්න එන්නෙ ඒකක් තියෙද්දි ඒකෙදි video render කරද්දි ඒකෙ encoding part එකට gpu එක support කරන් accelerate කරන එකක් කරන්නෙ

Share: