Notifications
Clear all

Ufl shell 2.50

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

iBoot map can not find මේක  හදාගන්නේ කොහොමද . Bios වලට යන්නත් පුලුවන් . මෙතන type කරන command එකොහොමද හොයාගන්ේ .laptop එක on කරාම මෙහෙම ulf shell screen එක වැටිලා එතනින් එහාට boot වෙන්නේ නැ.. උදවු කරන්න .windows 10 home 64 bit.

1 Answer
0

මේ prompt එකේදි Exit කියල type කරල බලන්න.  නැත්නම් BIOS Default විදිහට reset කරල බලන්න.

Share: