UEFI default loaded
 
Notifications
Clear all

UEFI default loaded

1 Posts
2 Users
0 Reactions
221 Views
0
Topic starter

මගෙ pc එකේ තියෙන්නෙ as rock h97 pro4 gameing motherboard එකක් ඒක හොදටම වැඩ කලා මම ටික දවසකට කලින් pen එකක් boot වෙනවද කියලා පොඩ්ඩක් check කලා ඊට පස්සෙ ඉදන් pc එක on වෙන වෙන සැරේට uefi default have been loaded , press f2 to run setup ,press f1 to continue කියලා වැටෙනවා මම f1 එබුවොත් pc එක එකපාරට off වෙලා තත්පර 2 කින් වගේ ආයෙ on වෙලා normal විදියට windows boot වෙනවා ඊට පස්සෙ කිසිම අවුලක් නෑ , මම f2 ඔබලා bios වලට ගිහිල්ලා boot drive එක විදියට hdd එක select කරලා settings හදලා save කරලා exit උනාම pc එකට power එක connect කරලා තියෙනකම් හරියට on වෙනවා plug එකෙන් ගලවලා 5 min තියලා on කරොත් ආයෙ මේ massage එක එනවා පුළුවන් නම් මේ error එකට හේතුව fix කරගන්න විදිය කියන්න පුළුවන්ද ?

1 Answer
0

Cmos battery aka balanna. Eke current aka tiyenawa nm oyage tiyenawa bios reset button 3k cap akak dala 2k short karala athi eka short wen nadda kiyala balanna hariyata. Oyage mannul akai oyage oyage mb akai beluwa nm oyatama wede therenawa. Mageth ohoma una but aka nm mata hadaganna beri una samaharavita internal error akak wenna puluwan

Share: