TunesKit Screen Rec...
 
Notifications
Clear all

TunesKit Screen Recorder

1 Posts
2 Users
0 Reactions
199 Views
0
Topic starter

pcguidelk channel එකේ දාල තිබුණ Video එකේ විදිහට මම TunesKit Screen Recorder එක install කරා.ඒත් ඒකෙන් Record කරාට පස්සෙ එන Output එකේ (Video එකේ) Computer Sound එක හරියට රෙකෝඩ් වෙන්නෙ නෑ.Sound එක කැඩි කැඩි ඇහෙන්නෙ.ඒක හදාගන්නෙ කොහොමද?

1 Answer
0

@ananda

Share: