Notifications
Clear all

System error

0 Posts
1 Users
0 Reactions
152 Views
0
Topic starter

මං obs එකයි origin app එකයි download කරලා install කරා ඒත් වැඩ නෑ. පහළ දාලා තියෙන්නේ apps open කරාම වැටෙන error එක . මීට කලිනන් මෙහෙම වෙලා නෑ. කොහොමද හදාගන්නේ කියන්නකෝ. මේකේ dll ප්‍රශ්නයක් නම් ඒක download කරන්නේ කොහොමද . ඒකfix කරන්නේ කොහේටද කියන්න.

Share: