Notifications
Clear all

Sound error

1 Posts
2 Users
0 Reactions
229 Views
0
Topic starter

Lap eke sound ahenne na.

Issella hodata wadakara.

Windows media player eke wam patte pahala kone mehema watenawa

"Network is too busy to play file at original quality"

 

1 Answer
0

windows media player එකේ විතරද ඔය ප්‍රශ්නය එන්නෙ මම නම් හිතන්නෙ හොදම එක වෙන player එකකින් try කරන එක. vlc වගේ මොකද windows media player වල සමහර වෙලාවට errors එනව.

ඔයාට පුලුවන්නම් control panel එකට ගිහින්.ඒකෙ add or remover programs වලට ගිහින් . ඒකෙ වම් පැත්තෙ තියෙන Turn Windows features on or off කියන එකට යන්න.ඒකෙන් windows media player එක තෝරල tick එක අයින් කරන්න ඒ කියන්නෙ feature එක අයින් කරන්න කරල next කරල restart කරන්න. ඉන්පස්සෙ ආයිත් ඒකට ගිහින් windows media player එක tick කරල ඒක active කරගෙන ආයිත් install කරල. restart කරල බලන්න

Share: