Softwares not respo...
 
Notifications
Clear all

Softwares not response

1 Posts
2 Users
0 Reactions
223 Views
0
Topic starter

PC එකේ වැඩ කර කර ඉන්න ගමන් software එකපාර stuck වෙනවා. mouse එක වැඩ කරනවා එත් mouse point එකේ loading icon එක පෙන්නවා එත් එකත් කැරකෙන animation එක පෙන්නනේ නෑ icon එක stuck වෙලා තියෙන්නේ. software අතර මාරුවෙන්න පුළුවන් එත් click කරන කිසිම දෙයක් වැඩකරන්නේ නෑ. ෆෝමැට් කරත් හරිගියේ නැ. shut down කරන්න ගියත් menu එක open වෙනවා ඒවුනාට click කරාට කිසිම response එකක් නෑ. time එකත් එහෙම්ම තියෙනවා stuck වෙලා. power button එක long press කරලා shut down කරනන් පැය ගානක් තිබ්බත් වෙනසක් නැ. build එක අලුතෙන් කරාට අලුත් ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බජට් නැති නිසා පරණ එකම ගහල තියෙන්නේ.. විස්තර ඔක්කොම පහල තියෙනව

පුළුවන් කෙනෙක් උදව් කරන්න. Thanks

 

PC Details:

Ryzen 7 3700x

ASUS TUF B550M Wifi Plus

32GB Patriot Viper Steel Kit Ram (16x2)

NZXT Kraken M22 Liquid Cooler

ASUS GTX 1050ti 4G (ග්‍රැෆික් කාඩ් වල ගාන වැඩිනිසා පරණ එකම use කරනවා දැනට )

Patriot Viper 512GB NVMe

Kingstone 240GB SSD

WD Purple 2TB HDD

 

Genuine Windows 10 Pro

Softwares (Adobe Pr, Ae, Ai, Ps)

Drives/ BIOS all updated

 

1 Answer
0

ssd වල ප්‍රස්නයක් වගේ මට හිතෙනව පුලුවන්නම් task manager එක background එකේ තියාගෙන වැඩ කර්න්න එහෙම stuck උනාම hdd ද processor එකද 100% යන්නෙ කියල බලන්න ඒව්ල status ටික

Share: