Notifications
Clear all

Software Review

3 Posts
3 Users
0 Reactions
208 Views
0
Topic starter

මම PCGuide Youtube Channel එකෙන් වගේම pcguide.lk Community එක හරහාද අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන Softwares ගැන දැනගත්තා.... උදා :- Rufus, Wondershare Recoverit, Windows usb download tool, Davinci Resolve වගේ Softwares ගැන ඉතා පැහැදිලිව නිරවුල් ව තොරතුරු දැනගත්තා....  ඒ දැනුම බෙදාගැනීම පිළිබදව බොහොමත්ම ස්තූතියි......

පුංචි යෝජනාවක් තියෙනවා.....  පුලුවන් නම් හැම සතියකම ප්‍රයෝජනවත් Software එකක් ගැන විනාඩි 3-4 ක වගේ Review Video එකක් කරන්න.... ඒක PCGuide Youtube Channel එක හරහා අරගෙන එන්න.........

ඒක IT ගැන ඉගෙනගන්න අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවී......

ස්තූතියි......

තව තවත් තාක්ෂණික දැනුම බෙදා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.......!!!!!!

 

3 Answers
0

ඔව් ඒක ගොඩක් වැදගත්

0

යෝජනාවට ස්තුතියි. අපි ඒ ගැන සලකා බලන්නම්.

0
Topic starter

Post එකට ප්‍රතිචාර දැක්වූවාට බෙහෙවින්ම ස්තූතියි !!!!!

Share: