Software Problem Zo...
 
Notifications
Clear all

Software Problem Zoom Class

0 Posts
1 Users
0 Reactions
169 Views
0
Topic starter

මගේ ලැප්ටොප් එකෙන් (Host) Zoom Class එකක් කරනකොට Participants ලට පේන විදිහ Screenshot එකේ තියෙනවා. මේ අදුරු වෙලා තියෙන කොටස අයින් කරන ක්‍රමයක් නැද්ද. මගෙ ලැප්ටොප් එකෙන් තමා අවුල තියෙන්නේ.

Share: