Software issue ekak
 
Notifications
Clear all

Software issue ekak

2 Posts
2 Users
0 Reactions
219 Views
0
Topic starter

Machine eka ekaparata mee massageeka display karala restartuna.:( Your PC ran into a problem and needs to restart. We're just collecting some error info, and then we'll restart for you. 50% complete For more information about this issue and possible fixes, visit https://www .windows.com/stopcode if you call a support person, give them this info Stop code: ORIVER UNLOADED WITHOUT CANCELUNG PENDING OPERATIONS Whut taled TesSafe sys

2 Answers
0
Topic starter
Quote from buddhi chathuranga on January 18, 2020, 8:17 pm

Machine eka ekaparata mee massageeka display karala restartuna.

 

0

ඔකට කියන්නේ blue screen of death කියලා, එක එන්නෙ windows operating system එක කිසියම් හෙත්තුවකට crash උනාම. එතකොට windows සම්පුර්ණයෙන් restart වෙනවා.

Windows crash වෙන්න පුලුවන් ගොඩක් ක්‍රම තියෙනවා, ඔයාට පුලුවන් එකේ එන error code එක search කරලා හරියට crash එකට හෙත්තුවක් හොයාගන්න.

සමහර විට මෙක random error/bug එකක් නිසා crash වෙන්න ඇති, එ නිසා මෙක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. Windows කලාතුරකිනි ඔහොම crash වෙන්න පුලුවන්.

මෙහෙම ගොඩක් සැරයක් crash වෙනවා නම් හරියට හෙත්තුව හොයලා එක fix කරගන්න ඔනි.

 

Share: