Notifications
Clear all

Software Error

2 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

AMD Ryzen Master software eka install karala open karakota oya error eka enawa. oya error eka enna hethuwa mokadda. oka hadagenna widihak nedda

2 Answers
0

@gadgets @chandula පොඩ්ඩක් මේක බලන්නකෝ.......

0

Windows 10 search එකේ gpedit.msc කියලා search කරලා local group policy editor එක open කරන්න.

එකේ computer configurations > Administrative Templates > System > Device Guard යටතේ තියෙන "Turn on Virtualization Based Security" double click කරන්න.

එතකොට එන windows එකේ "Disabled" select කරලා apply කරන්න. Computer එකම restart කරලා ryzen master open කරන්න බලන්න.

එතකොට හරිගියේ නැත්නම් කියන්න.

Share: