Notifications
Clear all

Software error

2 Posts
3 Users
0 Reactions
209 Views
0
Topic starter

මං Adobe premiere download කරේ YouTube එකේ YouTuber කෙනෙක් ගේ link එකකින් . ඒක install කරට වැඩ නෑ ඇයි ඒ . පහළ තියෙන්නේ එකේ error එකේ photo එක. මේක හදාගන්න පුලුවන්ද?

2 Answers
0

ඔයා බාවිතා කරන OS එක මොකක්ද? Windows 10 ද?

මම හිතන්නෙ ඔනා 32bit OS එකක 64bit සොෆ්ට්වෙයා එකක් තමයි install කරන්න හදල තියෙන්නෙ.ඔයා This PC Right Click කරල එතන Properties යන්න.ඉලගට බලන්න System Type කියන එක ඉස්සරහ තියෙන්නෙ 32bit ද 64bit ද කියල.

බොහෝ ඉට ඒ යූටියුබර් දෙන්න ඇත්තෙ Crack Softwear එකක link එකක්.සමහර විට ඒක වැඩ කරන්නෙ නැතුව ඇති.අපි මේ සයිට් එකේ Crack Softwear ගැන නම් සාකච්චා කරන්නෙ නෑ.

0

Windows 64-bit එකද බලන්න ඔයාගේ තියෙන්නේ සමහර විට ඕක 32-bit වල වැඩ නැතුව ඇති.

Share: