shuting down proble...
 
Notifications
Clear all

shuting down problem

4 Posts
2 Users
0 Reactions
284 Views
0
Topic starter

අයියෙ මගෙ computer turn off කරයින් පස්සෙ cpu fan එකයි power led එකයි ,cd rom එකයි වැඩ.
ඒවුනාට heard එකයි ,monitor එකයි සාමාන්‍ය විදියට off වෙනව key board ,mouse එහෙමත් off වෙනව.
විශෙන්ම cd rom එකෙ cd තිබුනාම හරි pen එකක් plug කරල තියෙද්දි shut down කලාම මෙහෙම වෙනව
විසඳුමක් ඕනෙ

4 Answers
0

මොකක්ද motherboard එක. bios reset කරල බලන්න තව ඒකත් හරි නැත්නම් අලුතින් bios update කරල බලන්න

0
Topic starter

intel dh61ww

Bios reset කරන්නෙ කොහොමද

Bios update කරන්නෙ කොහොමද

0
Topic starter

Intel dh61ww

Bios reset කරන්නෙ කොහොමද

Bios update කරන්නෙ කොහොමද

0
Topic starter
Quote from Chandula-Pc guide on February 29, 2020, 12:47 am

මොකක්ද motherboard එක. bios reset කරල බලන්න තව ඒකත් හරි නැත්නම් අලුතින් bios update කරල බලන්න

Intel dh61ww

Bios reset කරන්නෙ කොහොමද

Bios update කරන්නෙ කොහොමද

Share: