Notifications
Clear all

Rufus

3 Posts
2 Users
0 Reactions
235 Views
0
Topic starter

Aiyye rufus eken bootable pen ekak win10 walata hadaddi mbr da gpt da denna one?

 

3 Answers
0

ඔයා windows install කරන්න යන hard drive එක GPT ද MBR ද කියලා බලලා ඒ අනුව තෝරාගන්න. Windows Disk management > hard drive properties > volumes tab බලන්න.

0
Topic starter

aluthinma windows danawana aiyye, mbr gpt 2n honda eka mokkad?

pahadili krla deena puluwand?

0

GPT හාවිතා කරන්න, එක අලුත්, ලොකු partition හදන්න පුළුවන්, data security වැඩි සහ තව features වැඩි.  Computer එකේ UEFI bios නැති නිසා GPT වැඩ නැත්නම් පමණක් පැරණි MBR භාවිතා කරන්න.

Share: