Premiere Pro Graphi...
 
Notifications
Clear all

Premiere Pro Graphic card error

2 Posts
2 Users
0 Reactions
283 Views
0
Topic starter

මේ Error එක Fix කරගන්නෙ කොහොමද? Plz Help.

GeForce GTX 550 Ti Graphic Card එකක් ගහල තියෙන්නෙ‍.

Premiere Pro එක Open කරද්දින්ම Error එක එනව. Rendering කරද්දි GPU එක Use වෙන්නතේ නෑ.

Plz Help

2 Answers
0

GTX 550ti එකේ support කරන cuda version එක පරණ වැඩි අලුත් adobe software සමග භාවිතා කරන්න.

ඔයාට පරණ premier pro version එකක් භාවිතා කරන්න වෙනවා හෝ අලුත් version එකේ gpu acceleration නැතුව භාවිතා කරන්න පුලුවන්.

0
Topic starter

Thanks Dr. Premier Pro 2019 thiyenne. Mekta Support Krnne Mona version eka wageda??

Share: