Notifications
Clear all

Premiere Pro

2 Posts
2 Users
0 Reactions
233 Views
0
Topic starter

aiye mge video ekk render weddi graphic card eken load eka adinne nne... okkoma adinne onboard graphic card eken... settings wla tyenne open cl kiyl.. eth render wenakota onboard eken tma load ek adinne.... please help

2 Answers
0

පලවෙනි දේ තමා premiere rendering . වලට AMD cards ගොඩක් support කරන්නෙ නෑ. ඉතින් ඒකෙන් ලොකු දෙයක් කරන්න බෑ. අනික් දේ render කරද්දි අන්තිම 10% විතර තියෙන encoding part එකට තමා gpu එක use වෙන්නෙ ඉතින් ලොකු වැඩි වීමක් වෙන්නෙ නෑ. ඒත් ඔයාගෙ cpu usage එක මදි render කරද්දි සාමාන්‍යෙන් ඒක  90%-100% අතර තියෙන්න ඕනෙ

0
Topic starter

eka 100% wenne nati hetuwa mokakd...??

Share: