POST time too long
 
Notifications
Clear all

POST time too long

5 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

POST Screen eka 30Sec withara gannawa,,boot ekanan 20 wage,,

Post Time eka echchra wela yanne na neda?

BIos update kara,

last week pc eka gaththe,,

AMD R5 3600

Asus TUF B450 MotherBord

RAM-8GB 3200hz (XMP on)

SSD -CORSAIR 240GB NVME (boot Drive)

VGA - GTX 550 Ti  (Use Vga)

 

 

 

5 Answers
0

සමාන්‍යයෙන් එච්චර වෙලා යන්නේ නැහැ, post screen එකේ errors මුකුත් ලැබෙනවා ද?

Ram එක ගලවලා ගහන්න සහ bios reset එකක් කරලා බලන්න. Bios reset කරාම නැවත XMP enable කරන්න ඕනි.

0
Topic starter

*POST screen eke mokuth pennanne na,, " _ " symbol eka witharai penne

*Bios Update karata passe wage thmai me kes eka awe,,,last month eke update ekath damma,,eth e widihamai thmath.

*aith 2020 version ekatama backward karoth hariyaida,, ehema backward karanna  puluwanda?

0

සමහර අවස්ථාවලදී අලුත් BIOS update එකක් කරාම පරණ BIOS version එකක් install කරන්න දෙන්නේ නැහැ. ඔයාට මේක try කරලා බලන්න පුළුවන්, හැබැයි අවදානමක් තියෙනවා. පරණ bios versions අනීවරෙන් asus offcial site එකෙන් ගන්න.

0
Topic starter

awadanamak kiuwe,,pc ekata kes ekak wenna puluwanda crash wela wage

0

පරණ BIOS version එකක් install කිරීම සාමාන්‍ය දෙයක් නොවෙන නිසා සමහර විට motherboards එක brick වෙලා එක වැඩ නොකරීමට අවදානම් තියෙනවා.

මේ issue එකේ photo එකක්, bios version සහ අනෙක් විස්තර ටික asus offcial support එකට යාවල බලන්න, සමහරවිට එයාලගෙන් මේගැන වඩා සුදුසු උත්තරයක් ලබාගන්න පුළුවන් වෙයි.

Share: