Notifications
Clear all

Phoenix OS

3 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter

x64 based processor ekak thiyena pc ekaka Phoenix OS x86 dual boot karanna puluwanda ?

3 Answers
0

ඔව් ඒකෙ ප්‍රෂ්නයක් නෑ. pc එකේ processor එක 64bit ඒවල 32bit os support කරන්ව. ඒත් 32bit processors වල 64bit OS version support කරන්නෙ නෑ.

pc eke secure boot and fast boot kiyana option off කරල boot කරන්න

0
Topic starter

hari ayye. mama pheonix os x86 (android 5.0.1)install kara.

hondata wedakaranawa.

eke sinhala pennan ne. font ekak install karoth hariyaida ?

0

ඒකෙනම් පොඩි ප්‍රශ්නයක් එනව මොකද ඕකෙ kenalඑක android නිසා මම නම් හිතන්නෙ නෑ සාමාන්‍ය windows fonts හරියයි කියල. පොඩි කාලයක් දෙන්න ප්‍රියදර්ශන අයිය ඇවිත් කියයි පුලුවන් නම් කරන්න දෙයක්

@ananda අයියෙ පොඩ්ඩක් බලන්න

Share: