Pen Bootable Softwa...
 
Notifications
Clear all

Pen Bootable Software

1 Posts
2 Users
0 Reactions
256 Views
0
Topic starter

 Multiple OS Boot කරන්න පුළුවන් (Ventoy වගේ), GPT Systems සහ MBR Systems දෙකටම Use කරන්න පුලුවන් විදියට Pen එකක් Boot කරන්න පුලුවන්  software එකක් නැද්ද ?

1 Answer
0

YUMI, WinsetupfromUSB හෝ MultiBootUSB පාවිච්චි කරලා බලන්න.

Share: