PC time resets ever...
 
Notifications
Clear all

PC time resets every time start the computer

2 Posts
2 Users
0 Reactions
201 Views
0
Topic starter

මම computer  එක start  කරන හැම වෙලේම BIOS එකට යනවා. කලින් මේ විදිහට අවෙ නැ. ඒ වගේම හැම වෙලේම Computer time එක reset වෙනවා. මේකට මොකද කරන්න ඕනෙ?

2 Answers
0

ඔයාගේ motherboard එකේ CMOS battery එක බැහැලා ඇති, ඒ නිසා computer off උනාම date & time reset වෙනවා. ඒ පොඩි cmos battery එක අලුත් එකකට මාරු කරන්න.

0
Topic starter

බොහෝම ස්තූතියි

 

Share: