Notifications
Clear all

one drive sync

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

මගෙ pc eke picrures ,documents  folders 2 onedrive eke thiyenne '' C:\Users\<my name>\OneDrive '' eeka nisa photos documents හැමවෙලේම onedrive එකට sync වෙනවා. වෙන folders එහෙම නැ (music ,videos).  ඒක මාරු කරන්නත් බෑ නේ...            ඒක නවත්තන්න බැරිද.   ඉස්සර මගෙ pc එකේ තිබ්බෙ win 1909. මම pc එක format karala win 20H1 දැම්මා. issara sync une na mehema.

1 Answer
0

මේ Microsoft official guide එක බලන්න, PC folder backup disable කරන්න steps ටික තියෙනවා.

Share: