Notifications
Clear all

OEM INFORMATION

2 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter

OEM information kiyanne monada

windows reinstall karoth apahu OEM information danne kohomada

2 Answers
0

මම හිතන විදිහට මේක Windows වලදි එන එකක්. PC එක Format කරද්දි බොහෝ විට key එක Auto Activate කරගන්නව. නමුත් HDD එකේ තයෙන Hidden partition ඔක්කොම Format කරල ගත්තොත් ආයෙමත් OEM KEy එක දාන්න වෙනව. මේකට OEM Key එක දැනගෙන ඉන්න වෙනව. Branded PC එකක් නම් OEM Key එක PC එකේ Sticker එකක් විදිහට අලවල ඇති.

0
Topic starter

Internet ake search karama awe meh wage deyak

https://www.winhelponline.com/blog/add-oem-logo-information-system-information-windows/

Meka poddak balanna

Share: