Notifications
Clear all

OBS recorder

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

Assassin's creed valhalla vage games high settings play karana gaman obs eken 1080p 60 fps record karaddi eke final video eke lag ekak enne ai ?

 

Mage specs

i5 - 10400F

1660 super

16 gb ram

 

 

1 Answer
0

සමහර විට osb recording settings ලොකු වැඩි ඇති, osb settings > output> output mode advance> recording tab එකේ bitrate අඩු කරලා බලන්න සහ cpu usage preset එක fast වැඩි එකකට දාලා බලන්න. තව gtx 1660s එකක් තියෙන නිසා encoder එක x264(cpu) වෙනුවට nvenc(gpu) දාලත් බලන්න.

මේ obs settings ඔක්කොම ටික හරියට හදාගන්න online youtube guides ගොඩක් තියෙනවා, ඒ ටිකක් බලන්න.

Share: