Not run msi afterbu...
 
Notifications
Clear all

Not run msi afterburner

2 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Windos 7 64bit install කල පරිගණකයක් තිබේ. එහි nvidia gt220 grapics card එකක් සහ intel core 2 duo 3.00ghz cpu එකක් තිබේ. 4GB Ram එකක්ද ඇත.   මගෙ laptop එකේ msi afterburner ඒක වැඩ කලද ඉහත දැක්වූ pc එකේ එය වැඩ කරන්නේ නෑ. ඒක හදාගන්න විදිහක් නැද්ද ? (ඒක download කරගත්තේ msi web site එකෙනි.)

2 Answers
0

එක install කරන්න ගියාම error එකක් එනවද? Run කරද්දී error එකක් එනවද?

Screenshot එකක් දාන්න error එකේ.

0
Topic starter

නෑ ඒක install කරන්න පුලුවන්. හැබැයි ඒක dubble click කලාම destop එක low resolution mood එකට යනවා. ඒක තමයි error එක.

Share: