network drivers මොක...
 
Notifications
Clear all

network drivers මොකුත්ම වැඩ නෑ.

4 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter
  1. Lenovo ideapad 330 (SN=PF1ATFAS). මම ඒකට deepin linux install කරා. ඒත් network drivers වැඩ නෑ. මොන linux distro එක දැම්මත් ඒ ලෙඩේම තමා.. හදාගන්න උපරිම උත්සාහ කලා.. ඒත්.😭
4 Answers
0

Ideapad එකට එන wireless network card එක මොකක්ද. සාමාන්‍යය්‍යන් laptop එකේ යට sticker එකක් අලවල තියෙනව

0
Topic starter

Stickers එකේ නම් network card එකේ නමක් ගහලා නෑ.. ඒත් SN එක lenavo site එකෙන් බැලුවාම පෙන්වන්නේ.. qualcomm , realtek එකක්..

0
Topic starter

Stickers එකේ නම් network card එකේ නමක් ගහලා නෑ.. ඒත් SN එක lenavo site එකෙන් බැලුවාම පෙන්වන්නේ.. qualcomm , realtek එකක්..

0

Computer right click කරල ඒකෙ manage කියන එක select කරන්න ඒකෙදි එන window එකේ වම් පැත්තෙ තියෙන list එකෙන්  device manager කියන section එකට යන්න ඒකෙදි Network adapters කියන එකේ ඇති ඔයාගෙ adapter එකේ නම ඒක පුලුවන්නම් එවන්න සමාන්‍යෙන් realtek 8821CE , Qualcomn xxxxxx වගෙ එකක් .මොකද realtek ගොඩක් ඒවට වෙනම install කරන්න ඕනෙ drivers

Share: