MSI MAG B560M BAZOO...
 
Notifications
Clear all

MSI MAG B560M BAZOOKA ARGB controller aulak

4 Posts
2 Users
0 Reactions
265 Views
0
Topic starter

 COOLER MASTER MB511 ARGB casing ekak tiyenne BAZOOKA B560M mather bord ekak tiyenne eth mata fan wala ARGB controll karanna ba eth ram eke rgb controll karanna puluwan  msi drgon center eken

4 Answers
0

Case ARGB fans ටික connect කරලා තියෙන්නේ controller hub එකටද?

Motherboard software එකෙන් ARGB control කරන්න නම් msi motherboards වල Jrainbow (5v argb) header එකට fan argb cable එක connect කරන්න ඕනි.

0
Topic starter

ow e kata connect karala tiyenne eth wada na

0

MSI dragon center එක un-install කරලා ඒ වෙනුවට MSI center එක දාලා බලන්න.

https://www.msi.com/Motherboard/support/MAG-B560M-BAZOOKA#down-driver&Win10%2064

තව BIOS එකේ ARGB enable/disable කරන්න option එකක් තියෙනවා නම් එක toggle කරලා බලන්න සහ අලුත් BIOS version එකක් තියෙනවා නම් update කරලා බලන්න.

 

0
Topic starter

ok mn balannam

Share: