Notifications
Clear all

Ms excel 2013

0 Posts
1 Users
0 Reactions
146 Views
0
Topic starter

Microsoft excel 2013 සිංහල යුනිකෝඩ් වැඩ කරන්නේ නැහැ.

උදා:-

'නෙ' ගහල 'නො' කරන්න ඇලපිල්ල ගැහුවම 'න' නැතිවෙලා 'ො' වෙනවා.මේකට මොනවාද කරන්නේ.

Share: