Notifications
Clear all

Monitoring

7 Posts
4 Users
0 Reactions
184 Views
0
Topic starter

Game gahanakota cpu,gpu usage ekai temp ekai pennana software nadda¿

7 Answers
0

මේක බලන්න

https://www.youtube.com/watch?v=-5SZCLKdgOQ&feature=emb_title

 

0
Topic starter

Ayiye pridarshana ayiya video wala pennana software eka mkda?

0

MSI afterburner සොෆ්ට්වෙයා එක තමයි යූස් කරන්නෙ.@chandula දීපු වීඩියෝ එක බලල ඒ සොෆ්ට්වෙයා එක ගැන හොද අදහසක් අන්න පුලුවන්.

Download Link:-

https://www.msi.com/page/afterburner

0
Topic starter

Thnx dennatama

0
Topic starter

Ayiye afterburn settings hadanna barida game nogaha wena wadak karaddi on screen display wena widihata

0

නිකන් ඉන්න වෙලාවට ඔයාට Task Manager වලින් CPU,GPU usage,temp බලාගන්න පුලුවන්.

 

0
Quote from Vidura Ishan on May 9, 2020, 8:25 am

Ayiye afterburn settings hadanna barida game nogaha wena wadak karaddi on screen display wena widihata

මම දන්නා විදිහටනම් එසේ කළ නොහැකියි.......

Share: