Notifications
Clear all

Missing Drivers

1 Posts
2 Users
0 Reactions
243 Views
0
Topic starter

Windows 10 වල device manager එකේ නැති drivers ගන්න ලේසිම විදිහ මොකක් ද

Camera biometric drivers නෑ

1 Answer
0

හොදම ක්‍රමය අදාල product එකේ offcial website එකෙන් drivers ගන්න එක. Laptop webcam එකක් නම් laptop official website බලන්න.

Share: