microsoft store is ...
 
Notifications
Clear all

microsoft store is missing

2 Posts
2 Users
0 Reactions
281 Views
0
Topic starter

microsoft store එක app එක missing වෙලා ,ඒක ආයෙ install කරගන්නෙ කොහොමද,

(apps & features එකේ screen shot එකකුත් දාලා තියෙනවා)

2 Answers
0

මම ඕක ගැන වැඩිය දන්නෙ නම් නැහැ හැබැයි ඔයාට microsoft store එක microsoft store web site එකෙන් use කරන්න පුලුවන් මේ තියෙන්නෙ link එක Windows Apps – Microsoft Store තව Microsoft official web site එකේ Microsoft store එක download කරගන්න තියෙනවා ඒකනම් මම try කරල බැලුවෙ නැහැ මේ තියෙන්නෙ ඒ link එක Download MS Store from Official Microsoft Download Center

 

0
Topic starter

thanks bro , awla thiyenne ms store eken gaththa okkoma apps tikath missing

Share: