Notifications
Clear all

Microsoft Office

1 Posts
2 Users
0 Reactions
267 Views
0
Topic starter

MS Office install කරනකොට මෙහෙම error message එකක් එන්ව ඒ ඇයි?

1 Answer
0

මේ error එකට MS office install කරන drive එකේ ප්‍රමාණවත් free space ප්‍රමාණය තියෙනවද බලන්න. Office installation disk (iso) file එකක් තියෙනවා නම් එක mount වේලාවද බලන්න. තව 3rd party antivirus guard සහ firewall disable කරලා බලන්න පුළුවන්.

Share: