Microsoft corporati...
 
Notifications
Clear all

Microsoft corporation

1 Posts
2 Users
0 Reactions
276 Views
0
Topic starter

මේ photo එකේ කොටු කරලා තියෙනෙ මොනවද?

එ සමහරක් එවා නිකම්ම install උනේ

1 Answer
0

ඒවා visual C++ runtime libraries ටිකක්, අනිත් software, games වල ක්‍රියාවලියට මේ libraries ටික අවශයයි. ඒ නිසා ඒ software install කරද්දි මේ libraries auto install වෙනවා.

මේවා version කිපයක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒවා unistall කරන්න එපා.

Share: