media player issue
 
Notifications
Clear all

media player issue

0 Posts
1 Users
0 Reactions
141 Views
0
Topic starter

Unrial Game Engine ඒක install කරාට පස්සේ pot player ඒ‌ෙකේ සමහර ‌‌වෙලාවට video play කරනකොට පහළ තියන photo ඒකේ වගේ error ඒකක් ඒනවා. ‌මේක player ඒකේ ප්‍රශ්නයක් ද, ‌windows ඒ‌‌කේ ප්‍රශ්නයක් ද , Game Engine එකේ ප්‍රශ්නයක් ද ‌මොකද කරන්නේ ‌මේකට ????

Share: