IO Bit Driver Boost...
 
Notifications
Clear all

IO Bit Driver Booster Error

2 Posts
3 Users
0 Reactions
269 Views
0
Topic starter

මම IO Bit Driver Booster එක පාවිච්චි කරලා මගේ PC එකේ Display Drives හා Audio Drives Update කලා. ර්‍ර්ට පස්සේ PC එක Stuck වෙලා හිර වුනා.

එහෙම වුනේ ඇයි ? ඒ update කරපු Drives RAM එකට load කරගත්තු නිසාද ?

ඒ drives install කරලා PC එක restart කරන්න ඕනෙද ? (මම restart කලේ නෑ)

2 Answers
0

Drivers install karata passe Restart karanna one.

0

oya install karala lag wena akath nawathuma restart karanna oni oya hariyata install kale nattam aye system gahanna oni.

Share: