Notifications
Clear all

H.264

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Video editing වලදී video එක render කරන විට එහි advanced settings වල select කිරීමට ඇති "H.264" යනු කුමක්ද ?

1 Answer
0

H.264 කියන්නේ codec එකක්.

Video එකක් render/export කරද්දී භාවිතා කරන්න පුලුවන් codecs කිපයක් තියෙනවා.

H.264 කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ, ගොඩක් devices වල support කරන codec එකක්.

Share: