Notifications
Clear all

graphics issue

3 Posts
2 Users
0 Reactions
273 Views
0
Topic starter

desktop eka on karala sign in wunata passe screen eka full white wenawa blink wevi                       solve this pls

3 Answers
0

Windows sign-in වෙනකම් ප්‍රශ්නයක් නැත්නම් මේක software issue එකක් වෙන්න පුළුවන්.

Windows වලට safe mode එකෙන් boot වෙන්න. (Safemode guide link, F8 ඔබන්න boot වෙද්දී). එහෙම හරිගියෝත් malwarebytes වගේ virus guard එකකින් scan කරන්න, startup prpgrams ටික disable කරන්න සහ drivers update කරලා බලන්න.

0
Topic starter

wena ehekata gahuwahama wada hodata

 

0

එහෙම නම් monitor එකේ අවුලක්, වෙනත් computer එකකට ගහලා බලන්න.

Share: