Notifications
Clear all

graphic driver

1 Posts
2 Users
0 Reactions
272 Views
0
Topic starter

Mage pc eke on board graphics thiyenne. core 2 quad q6600 processor ekak. eke mata graphic driver eka update karanna one, screen mirror karanna driver version eka madi. windows update walin update karala thiyenne. eeta wadiya hoda kramayak nadda thawa.

1 Answer
0

Q6600 ඇවිත් ගොඩක් කල් - අළුත් Drivers මේවට එන්නෙ නැහැ. සමාගමක් තමන්ගේ Products වලට Driver support කරන කාලයක් තියෙනව. එතනින් එහාට Criticalම දෙයක් උනොත් ඇරෙන්න අළුත් Drivers ලබාදෙන්නෙ නැහැ

Share: